Ultimate Audio Player 17.4v
අපේ රටේ නිපදවූ සුපිරිම Audio Music Playerඑක
අපි මෙම මෘදුකාංගය ගැන කලින් ලිපියකින් ඔබව දැනුවත්කරා මතක ඇති. ඔන්න එහි අලුත්ම් සංස්කරණය 17.4 නිකුත්කර තිබෙනවා.
දේශිය වශයෙන් මෘදුකාංග නිපදවන පවර්සොෆ්ට් විසින් මෙය නිපදවා තිබෙනවා. පරිගණකයේ Mp3 ගීත අහන්න වගේම Mp3එකක ඇති Tag වෙනස් කරන්නත් දැන් පුළුවන්. Audio Player එකක තිබුය යුතු මූලිකාංග ඇතුලත් කරලා මෙය නිපදවා තිබෙනවා. බලන්න තිර ඡායාරූප කිහිපයක්.
Mp3 එකක Tag වෙනස් කරන්නත් පුළුවන්.
Music Player එකක නැවතුවම
බැරි Equalizerඑකකුත් තියෙයි.
මෙතනින් පිවිස මෙම මෘදුකාංගය බාගන්න. මෙය ක්‍රියා කිරීමට පරිගණකයේ netframework 4.5 ඉන්ස්ටෝල් කරන්න ඕනෙ.





No comments: