Translate

Theatre Sri Lanka App

අලුත්ම ෆිල්ම් ගැන ෆෝන් එකෙන්ම දැනගන්න ඇප් එකක්.

ලංකාවේ අපි ඉතින්  අලුතෙන් එන හොද චිත්‍රපට ගැන ගොඩක් උනන්දුයි නෙ නේද, නමුත් මේ වෙනකන් ලංකාවේ තිරගතවන 





අලුත් චිත්‍රපට ගැන විස්තර දැනගන්න හරි හමන් ඇප් එකක් තිබුනේ නෑ. එකට විසදුමක් විදිහට Treinetic ආයතනය විසින් 'තියෙටර් ශ්‍රී ලංකා'  ඇප් එක එළිදක්වනු ලැබුවා. මේ ඇප් එක හරහා ලංකාවේ දැනට තිරගත වන චිත්‍රපට ගොඩක පහත දැක්වෙන විස්තර ලබාගන්න පුළුවන්.

  • චිතරපටය ගැන පොඩි විස්තරයක්, IMDB රේටින්, Run timecast, වගේ දේවල් දැනගන්න,
  • චිත්‍රපටයේ ට්‍රේලරය නරබිමේ හැකියාව,
  • චිත්‍රපටය ප්‍රදර්ශනය කරන චිත්‍රපට ශාලාවන් සහ වෙලාවල් ගැන විස්තර,
  • ඔන්ලයින් ටිකට් ගන්න පුළුවන් website,
ගොඩක්ම වැදගත් දේ තමයි අලුතෙන් චිත්‍රපටයක් ලංකාවේ ප්‍රදර්ශනය වෙන්න පටන් ගත්ත හැටියේ notification මගින් අපිට දැනුන් දෙනවා. මේ ඇප් එක දැනට Androidසහ iOS යන දෙකෙන්ම තියෙනවා, play storeඑකේ  'Theater - Sri Lanka' නමින් සර්ච් කළා නම් හොයාගන්න පුලුවන්.
බලන්න ස්ක්‍රීන්ශොට්.




එසේත් නැතිනම් ඇන්ඩ්‍රොයිඩ් අය මෙතනින්ද, ඇපල් iOS සඳහා මෙතනින්දපිවිස බාගෙන ඉන්ස්ටෝල් කරගන්න.

No comments:

Powered by Blogger.