Translate

Chicken Scream Game


                       මොබයිල් ෆෝන් පිස්සු වට්ටන 
                                   අලුත් ගේම් එක.

කාලෙන් කාලෙට මොබයිල් ගේම් මගින් අලුත් ගේම් කරළියට පැමිණෙනවා. Angry bird, Flappy Bird වගේ ගේම් ගැන ඔයාලා දන්නවානේ. ඔන්න මේ හදුන්වාදෙන

ගේම් එකේ නම තමයි Chicken Scream. මේ ගේම් එකේ විශේෂත්වය තමයි  කටහඩට අනුව සෙල්ලම් කරන්න පුළුවන් වීම. අද දවසේ හදුන්වාදුන් මෙම ගේම් එක ප්ලේ ස්ටෝ සහ ඇපල් ඇප්ස්ටෝ වෙතින් ලක්ෂ ගානක් දෙනා ඩවුන්ලෝඩ් කරලා තිබෙනවා. බලන්න ගේම් ප්ලේ වීඩියෝවක්.


මේ අපූරු ගේම් එක ඇන්ඩ්‍රොයිඩ් සඳහා මෙතනින්ද, ඇපල් අයිෆෝන් සඳහා මෙතනින්ද බාගන්න.

No comments:

Powered by Blogger.